
හිනැහෙන්නෙ මං
මේ විල් තීරේ පියමැන්නෙ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැදයන්නෙ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙනනෙ
අතගන්න රැකගන්න
මට ඉන්න නිල් නයනියේ
කිසිදා අඳුරේ හඩවන්නෙ නෑ
හැඩුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ
ජිවිතේ හසරැල් ආදරේ අභිමන්
සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැගවී අපි යන්නෙ නෑ
නැලවේ කිසිදා වෙන් වෙන්නේ නෑ
ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ
හිනැහෙන්නෙ මං..... //
කිසිදා අඳුරේ.....
හිනැහෙන්නෙ මං..... //
මේ විල් තීරේ පියමැන්නෙ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැදයන්නෙ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙනනෙ
අතගන්න රැකගන්න
මට ඉන්න නිල් නයනියේ
කිසිදා අඳුරේ හඩවන්නෙ නෑ
හැඩුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ
ජිවිතේ හසරැල් ආදරේ අභිමන්
සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැගවී අපි යන්නෙ නෑ
නැලවේ කිසිදා වෙන් වෙන්නේ නෑ
ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ
හිනැහෙන්නෙ මං..... //
කිසිදා අඳුරේ.....
හිනැහෙන්නෙ මං..... //


No comments:
Post a Comment