
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලිවෙන සඳ
හිත හාරනා මහ පාලුව
නුඹ ගන්නවානම් ආපිට
යනවා...කැන්දා...
වෑහෙන්නම් මා ඉඳහිට ඒ ස්ඳේ ඈඳිලාහිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලිවෙන සඳ
හිත හාරනා මහ පාලුව
නුඹ ගන්නවානම් ආපිට
යනවා...කැන්දා...
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා
තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා
අවේලාවක පෑයූ තරැවී පෑ බැලුම් හින්දා
තනි ඇතා සේ හිතින් හිතපු මල්වියේ අරුමේ
නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් බැදුනේ
තරු ගනිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා
සැපට ඉද්දී පැතුම් සේරම කලුවරේ වින්දා
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගතතා
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා
යායට පායනා...


No comments:
Post a Comment