Friday, June 26, 2009

චන්ද්‍රයන් පිදු - Daddy



සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා....කිසිදා හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පතුමන් අඳුරේ සිරවුයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කඳුළැල් දිය දහරා නෙතගින් නොකැඩි ගලා ගියේ
මා.....තනිවී
සිසිරෙන් මුවා වු වසන්තේ උදා වු ලෙසේ


චන්ද්‍රයන් පිදු කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මගේ සිහිනේ ඔබේ නමින්
වැගුරු ඒ කඳුලැල් බිඳු වියැකි සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ


වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබේ මුව හමුවේ
කැළබිලා සැමදා ඔබගේ කැලුමන් අතරේ
අප නෙත් ගටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ
හැගේ සිතේ නිසන්සලේ
රඟදෙයි ඔබ දෙසෙනා වග නම් යහනේ තනිවී


චන්ද්‍රයන් පිදු කිරණක්.........//